Home වීඩියෝ

වීඩියෝ

සිගරැට් අරක්කු කාසි සහ තවත් එදිනෙදා ඔබ බාවිතා කරන බොහොමයක් දේවල් රාශියක්ම කර්මාන්තශාලා වල නිෂ්පාදනය කරන ආකාරයයි මේ.
ඔබේ ජිවන අංකය සොයා ගන්නා ආකාරය පළමු උදාහරණය ඔබ උපන්නේ මොනයම් හෝ මාසයක 13 වැනිදා යැයි සිතන්න. එසේ නම් ඔබේ ජිවන අංකය වෙන්නේ අංක 4 යි. 1 + 3 - 4 දෙවන උදාහරණය ඔබ ඉපදුනේ 29 වැනිදා නම්, ඔබේ ජිවන අංකය වෙන්නේ අංක 2...
ගුවන් යානයක් ගුවන්ගත වන අවස්තාව සහ එය ගොඩබස්වන අවස්තාව ඉතාමත්ම අවදානම් අවස්තාවක්. ඒ සදහා ගුවන් නියමුවා තුල තියෙන දක්ෂතාවයත් ඉවහල් වෙනවා. එවැනි දක්ෂ ගුවන් නියමුවන් තමන්ගෙ දක්ෂතාවය පෙන්නුව අවස්ථා කීපයක් ඔබට මෙම විඩියෝවෙන් නැරබිය හැකියි.

FOLLOW US

4,076FansLike

RECENT POSTS