30 C
Colombo
Saturday, May 16, 2020

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

2020 මැයි මාසයේ ලග්න පළාපල

ඉන්දියානු ඍෂි ජෝතිශ්‍යට අනුව ගෙන එන 2020 මැයි මාසයේ ලග්න පලාපලයි මේ. මෙම මාසය තුල සිදුවන විශේෂ ග්‍රහමාරු සහ ඒවායේ බලපෑමත් සමග ඔබේ ලග්නයට මේ මාසය කොහොම වෙයිද කියල ඔබට දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ලග්නයට අනුව කියවෙන මෙම කරුණු සමග මේ මාසය කළමනාකරණය කරගන්නට පුළුවන් උනොත් ඔබට මේ මැයි මාසය වඩාත් යහපත් කරගන්නට පුළුවන්.

මෙම මාසය තුල ග්‍රහමාරු කීපයක්ම සිදුවීමට නියමිතයි.

මැයි මාසේ 14 වැනිදා රවි ග්‍රහයා මේෂ රාශියේ සිට වුෂභ රාශියට පිවිසෙන අතර, මැයි මස 9 වැනිදා බුද ග්‍රහයා මේෂ රාශියේ සිට වුෂබ රාශියට පිවිසෙනවා. ඉන් අනතුරුව බුද ග්‍රහයා මැයි මස 25 වැනිදා වුෂබ රාශියේ සිට මිතුන රාශියට පිවිසෙනවා. ඒ අනුව මේ මාසයේ බුධ ග්‍රහමාරු දෙකක් සිදුවීමට නියමිතයි. මැයි මස 4 වැනිදා කුජ ග්‍රහයා මකර රාශියේ සිට කුම්බ රාශියට පිවිසෙනවා. ඒ වගේම මැයි මස 11 වැනිදා සෙනසුරු වක්‍ර වීම සිදුවෙනවා. එය සැප්තැම්බර් මාසේ 29 වැනිදා දක්වාම බලපැවැත්වෙනවා. එහෙමනම් මෙම ග්‍රහමාරුත් සමග මැයි මාසය ඔබේ සහ ඔබේ ආදරනියන්ගේ ආර්ථිකයට, අධ්‍යාපනයට, සවුක්යට, විවාහ ජිවිතයට සහ ආදර සම්බන්දතා වලට කෙසේ බලපාවිදැයි කියල අපි විමසා බලමු.

Latest Posts

‘කහ’ හිඟයේ තිත්ත ඇත්ත මෙන්න

එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය කුළුබඩු අතර 'කහ' සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. කහ ආහාර වර්ණකයක් ලෙසත් විෂබීජ නාශකයක් හා ඖෂධයක් ලෙසත් සාමාන්‍ය ජන ජීවිතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි....

ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් ඇත්තටම සිදු වන දේ මෙන්න

කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ...

චීනයේ නගරයකට අගුළු දමයි! හේතුව මෙන්න

කොරෝනා ආසාදිත පොකුරක් හඳුනාගැනීමත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරයකට අර්ධ 'ලොක්ඩවුන්' සීමා පැනවීමට නගර බලධාරීහු පියවර ගත්හ. මේ තත්ත්වයත් සමඟ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමේ...

හිරුණිකා තම හිසකෙස් දන්දෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. එමගින් ඇය අනෙකුත්...

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.